ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත් වීම පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමග සාකච්චා කර ඇතැයි වාර්තාවනවා.
කෙසේවෙතත් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත් වීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 දෙනකුගේ අත්සන් සහිත ලේඛනයක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.
Trending
- වසර 9කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
- මහ මැතිවරණය අද
- මෙක්සිකෝවේ අවන්හලක් තුළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10ක් මරුට
- ගුවන් යානා ප්‍රමාදයන් ගැන මගීන් දැනුවත් කිරීමට විශේෂ ඒකකයක්
- නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට මෙහෙමත් පත්‍රිකාව ගන්න පුළුවන්
- කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගී තත්ත්වයක් – අවධානයෙන් පසුවන ලෙසටත් වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් ඉල්ලය
- බේකරි නිෂ්පාදන අඩු කිරීමට පිළිබද සාකච්ඡා
- එළඹෙන 21 වන දා දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ආරම්භ කෙරේ