ජනාධිපතිවරණයට දආළව සියලු කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත සේ රණසිංහ මහතා පැවසුවේ ඒ අනුව පළමු චක්‍රලේකය නිකුත් කර ඇති බවයි.
එම නව චක්‍රලේකයට අනුව කටයුතු කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය භාර නිලධාරීන්ට දැනුවත් කර ඇති බවයි රාජිත රණසිංහ මහතා සදහන් කළේ.