බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp එළඹෙන මැතිවරණයන්හිදී තම සහයෝගය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව වරාය හා ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ පවතී තත්වයෙන් රට ගොඩගනු ලැබුවේ වත්මන් ජනාධිපතිවරයා බවයි. http://vnews.lk/wp-content/uploads/2024/03/PREMALAL-JAYASEKARA-EDIT.mp3