ජනාධිපතිවරයා විසින් උතුරේ ජනතාව සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රවටමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
පසුගිය යහපාලන සමයේදී පළාත් සභා වසා දමනු ලැබුවේද එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවයි ඔහු තව දුරටත් සදහන් කලේ.