ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලෙගම හේමරතන නායක හිමියන් අද(07) පෙරවරුවේ බැහැදැක කෙටි පිළිසඳරක නිරතව තිබෙනවා.
පීඩාවට පත් ජනාතවට සහන සැලසීම සහ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා උන්වහන්සේ දැනුවත් කර තිබෙනවා.













