ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
එහිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
එමෙන්ම 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව බලය බෙදීම සම්බන්ධයෙන් එහිදි ජනාධිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් සිදු කෙරෙනු ඇති.