2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ පහසුව සදහා ඡන්ද හිමි නාමලේඛන ප්රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව 2024 වසරේ සහතික කරන ලද ඡන්ද හිමි සියළුම මැතිවරණ කොට්ඨාශවලට අදාළ ඡන්ද හිමි නාමලේඛන සියළුම දිස්ත්රික් ලේකම් කාර්යාලවල, සියළුම ප්රාදේශිය ලේකම් කාර්යාලවල මෙන්ම සියළුම ග්රාම නිලධාරි කාර්යාලවල එලෙස ප්රදර්ශනය කළ යුතු බව සදහන්.