එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් වැයවන බව මුද්‍රණාලාධිපති විසින් මැතිවරණ කොමිසමට දන්වා තිබෙනවා.
මුද්‍රණයාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය පවසන්නේ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු විය හැකි බවයි.
මේ වන විට එම මැතිවරණයට අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කර ඇති බවයි ඇය සඳහන් කලේ.