චීනය ජපානය සහ තායිවානය හරහා වන ගුවන් ගමන් සම්බන්දයෙන් ඔත්තු බැලීම සඳහා බැලූනයක් දියත් කර තිබෙනවා.
මෙලෙස බැලූනයක් සිය භූමියට ඉහළ අහසේ පියාසර කර ඇති බවට ජපානය විසින් තහවුරු කරගෙන ඇති අතර, එම බැලූනය ඉදිරියේදී වෙඩි තබා බිම හෙළන බවටද ජපාන ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මීට පෙර චීනය ඔත්තු බැලීම සදහා දියත් කළ බැලූණයක් ඇමරිකාව විසින් වෙඩි තබා බිම හෙළීමට කටයුතු කර තිබුණා.