වෛද්‍ය චමල් සංජීව මහතා අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ ඉන්දියානු ප්‍රමිති සහතිකය යටතේ බාල ඖෂධ ලංකාවට ගෙන්වීම සහ පසුගිය ආණ්ඩුව සමයේ පිළිකා රෝගීන්ට ලබා දුන් ඖෂධ පිළිබඳවයි.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට පසුගිය රජයන්හි නිලධාරීන් ඍජුවම සම්බන්ධ බවයි.