Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
    • පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • අගමැතිනිය යළිත් දිවයිනට
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
    • බොරගැස්ගමුව වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය වෙල් යායකින් හමුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ග්‍රීසියේ දී සංක්‍රමණිකයන් රැගත් ධීවර යාත්‍රාවත් පෙරළීයාමෙන් පුද්ගලයන් 79දෙනෙකු මරුට

    ග්‍රීසියේ දී සංක්‍රමණිකයන් රැගත් ධීවර යාත්‍රාවත් පෙරළීයාමෙන් පුද්ගලයන් 79දෙනෙකු මරුට

    - තවත් විශාල පිරිසක් අතුරුදන්
    2023-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ග්‍රීසියේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීයාමෙන් පුද්ගලයන් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
    එම අනතුරෙන් තවත් පුද්ගලයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් බේරා ගෙන ඇති අතර, තවත් පුද්ගලයන් අතුරුදන්ව සිටින බවයි එම මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.
    අනතුර සිදුවන අවස්ථාවේ සංක්‍රමණිකයන් 500ත් 700ත් අතර පුද්ගලයන් සංඛ්‍යාවක් සිට ඇති බවද වාර්තා වනවා.
    මෙලෙස සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීයාමෙන් සිදු වූ අනතුර ග්‍රීසියේ සිදු වූ විශාලතම සංක්‍රමණික ඛේදවාචකය බවයි එරට රජය ප්‍රකාශ කර ඇත්තේ.

    පෙර පුව​තකාළගුණයෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ලකුණු 160ක ජයක්

    සබැ​ඳි පුවත්

    ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    අගමැතිනිය යළිත් දිවයිනට

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group