Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගසක අත්තක් වැටී පොලිස් සැරයන් ජීවිතක්ෂයට

    ගසක අත්තක් වැටී පොලිස් සැරයන් ජීවිතක්ෂයට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-11-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යුකැලිප්ටිස් ගසක අත්තක් කඩා වැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව නුවරඑළිය හයිෆොරස්ට් පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

    මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හඟුරන්කෙත පොලිසියේ සේවය කරමින් සිටියදී තාවකාලිකව වැඩ තහනමකට ලක්වී සිටි පොලිස් සැරයන් ප්‍රදීප් කුමාර වික්‍රමසිංහ නමැති 55 හැවිරිදි රිකිල්ලගස්කඩ ගැටගුලාව ප්‍රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

    පොලිසියේ වැඩතහනමට ලක්වීමෙන් පසුව සිය සහෝදරයන් සමග නීති්‍යානුකූලව යුකැලිප්ටිස් ගස් කැපිමේ කටයුත්තක නියැලී සිටියදී කැපූ විශාල යුකැලිප්ටිස් ගසක් තවත් ගසක රැඳී තිබූ බවත් කැපූ ගස බිමට නොවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට සැරයන්වරයා යන අවස්ථාවේ කැපූ ගස රැඳී තිබූ තවත් යුකැලිප්ටිස් ගසක අත්තක් සැරයන්වරයාගේ හිත මතට කඩා වැටීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ සැරයන්වරයා රිකිල්ලගස්කඩ මූලික රෝහල වෙත ඇතුළත් කරන විට මියගොස් ඇති බවයි හයිෆොරස්ට් පොලිසියේ නිලධාරියෙකු කියා සිටියා.

    මියගිය සැරයන්වරයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රිකිල්ලගස්කඩ මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.
    සිද්ධිය සම්බන්ධයෙන් හයිෆොරෙස්ට් පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා.

    පෙර පුව​තවිදේශ රැකියා පුහුණු සහතික හොරට සැකසූ ආයතනයක් අත්හිටුවයි
    ඊළඟ පුව​ත ත්‍රීරෝද රථයක් පෙරලී රියදුරු මරුට

    සබැ​ඳි පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group