ගත වූ වසර තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩතහනමට ලක් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
පොලීසිය දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරට සමගාමීව නීතිවිරෝධී කටයුතුවල නිරත වූ නිලධාරීන් පිරිසක් මෙලෙස වැඩතහනමට ලක්ව ඇති බවයි ඔහු සදහන් කළේ..
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති ආධුනික පොලිස් නිලධාරීන් පිරිසකගේ විසිරියාමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
උණුසුම් පුවත්
- හෙට සිට කාලගුණ තත්ත්වයේ වෙනසක්
- ශ්‍රී පාද වන්දනාවේ ආ විදේශිකයෙක් ඇතුළු පිරිසකට බඹර ප්‍රහාරයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එප්පාවල විරෝධතාවක්
- රුපියල් මිලියන 900කට අධික මුදලක් වංචා කළ රේන්බෝ අයිතිකරු යළි රිමාන්ඩ්
- ජාතිවාදය පැරදූ බව ආණ්ඩුව කියයි – VIDEO –
- එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
- ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව දින අටක් ගංගාරාමයේදී පැවැත්වීමට සැලසුම්













