බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජන වරමට අනුව කොළඹ මහනගර සභාවේ බලය විපක්ශය එක් වී පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හම්වකට එක් වෙමින්.