ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර අගෝස්තු මස 24 වන දින සිට 26 වන දින දක්වා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කරන බව පොලිසිය පවසනවා.
ඒ අනුව උක්ත මාර්ගයේ අදාළ කොටසේ රථ වාහන ධාවනය සීමා කිරීමට කටයුතු කරන බවයි පොලිසිය පවසන්නේ.
අද(24) දින දිවා පෙරහර දහවල් 01 සිට රාත්‍රී 10 දක්වාත් හෙට(25) සහ 26 දිනයන්හි පෙරහැර රාත්‍රී 7 සිට අලුයම 2 දක්වාත් කොළඹ ගාල්ල මාර්ගයේ වීථි සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන්f පාලිසිය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.