Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෘතීමව පොල්තෙල් හිඟයක් ඇති කිරීමේ උත්සහයක්

    කෘතීමව පොල්තෙල් හිඟයක් ඇති කිරීමේ උත්සහයක්

    2023-06-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෙළෙඳපොළ තුළ කෘතීමව පොල්තෙල් හිඟයක් ඇති කිරීමේ උත්සහයක් පවතින බව අනාවරණය වෙනවා.

    පොල් තෙල්වලට විෂ සහිත පාම් තෙල් කලවම් කර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

    මේ වනවිට වෙළෙඳපොළේ පොල් තෙල් බෝතලයක් රුපියල් 500 ත් 550 ත් අතර මිලකට අලෙවි කෙරෙනවා.

    පොල් තෙල් මිලට වඩා වැඩි මිලකට විෂ සහිත පාම් තෙල් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවද, පොල් තෙල්වලට පාම් තෙල් කලවම් කර පොල් තෙල් මිල ඉහළ දැමීමේ සූදානමක් පවතින බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරනවා.

    පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන් යැයි කියා ගන්නා පිරිසක් මෙලෙස පොල් තෙල් මිල ඉහළ දැමීමේ උත්සාහයක නිරතවන බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

    කෙසේ නමුත්, මේ වන විට වෙළෙඳ පොළේ පොල් ගෙඩියක මිලද රුපියල් 120 ත් 140 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    පෙර පුව​තනීතිඥවරියකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකු බන්ධනාගාර ගත කෙරේ
    ඊළඟ පුව​ත සජබ මන්ත්‍රී‌ගේ සොහොයුරෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group