Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    2026-03-22

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    2026-03-22

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
    • ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුරිරු ප්‍රහාරය ගැන සැකකරුවෙක් කළ පාපොච්චාරණය

    කුරිරු ප්‍රහාරය ගැන සැකකරුවෙක් කළ පාපොච්චාරණය

    2024-03-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලොවම කම්පා කරමින් රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් ගණන 153 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

    රුසියාවේ මොස්කව් අගනුවර ආසන්නයේ ක්‍රස්නෝගෝර්ස්ක් හි පිහිටි ක්‍රොකස් සාප්පු සංකීර්ණය මොස්කව්හි පිහිටි විශාලතම සාප්පු සංකීර්ණ අතරින් එකක් .

    මොස්කව් වැසියන් සහ විදෙස් සංචාරකයින් දෛනිකව විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණෙනවා.

    මෙම සාප්පු සංකීර්ණයේ ආසන 6,200කින් සමන්විත මෙම රඟහලේ රොක් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබූ අතර ඒ වෙනුවෙන් සියළු ප්‍රවේශපත් අලෙවි වී තිබූ බවත් සඳහන්.

    කෙසේ වෙතත් රාත්‍රි 08ට පමණ එම ප්‍රසංගය ඇරඹීමට ටික වේලාවකට පෙර එම රඟහලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.

    පෙර පුව​තසතොස ප්‍රවාහන අංශයේ පාඩුව ඉකුත් වසර 04 දි කෝටි 26 පැනලා
    ඊළඟ පුව​ත කෙන්යාවේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් අරඹයි

    සබැ​ඳි පුවත්

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන කෝටාව ඉහළට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    2026-03-22

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    2026-03-22

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    2026-03-22

    බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group