කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගී තත්ත්වයක් – අවධානයෙන් පසුවන ලෙසටත් වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් ඉල්ලය
දරුවන් අතර උණ රෝගයේ ඉහළ යාමක් මුල් දිනවල වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

දින 3 කට ආසන්න කාලයක් උණ රෝගය පවති නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවටයි විශේෂඥ වෛද්‍යවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේ.

WhatsApp Group

Skip to content