ගොවියා සුරකින බව පැවසු ආණ්ඩුව වර්තමානයේදී ආර්ථික මධ්‍යස්ථාන පවා ඉතා අඩු මිලකට විකිනීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසූවේ සමගි ජන බලවේගයේ තඹුත්තේගම ප්‍රදේශයේ තලාව ප්‍රාදේශීය බලමණ්ඩලය අමතමින්.