කෑගල්ල, පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝව ඇතුළු සංවර්ධන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පැවැත්විණ.
ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දීය.
සංචාරක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන සහ නිවාස ඉදිකිරීම් අමාතයංශයේ ලේකම්වරුන් සහ මුදල් අමාතයංශයේ අදාළ නිලධාරීන් ඊට එක් විය.