කැනඩාවේ හට ගෙන තිබෙන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 20,000ක් නිවෙස් වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එමෙන්ම ලැව් ගිනි ශිීඝ්‍රයෙන් පැතිර යන අතර, ඒ අනුව තවත් පුද්ගලයන් 4000ක් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.
මේ අතර මෙම ලැව් ගිනි හේතුවෙන් උතුරු ඇමරිකාවටද බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ අනුව ලැව් ගිනි හේතුවෙන් හටගෙන තිබෙන දුමාරය නිසා උතුරු ඇමරිකාවේ වාතය අපිරිසිදු වී ඇත අතර, ඒ හේතුවෙන් මිලියන ගණන් ජනතාව පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
- අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
- තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි













