Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කළුකඩ හිමියන් නිසා බැටකන වතු කම්කරු ප්‍රජාව

    කළුකඩ හිමියන් නිසා බැටකන වතු කම්කරු ප්‍රජාව

    2025-10-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.36 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මස්කෙළිය, සාම්මලේ, නල්ලතන්නිය හා නෝර්ටන්බි්‍රජ් යන ප්‍රදේශවල වතුකරයේ පිහිටි බොහෝ වෙළෙඳ සැල්වල කුළු බඩු ඇතුළු සියලුම භාණ්ඩ මිල පාලනයකින් තොරව අධික මිල ගණන්වලට අලෙවි කිරීම නිසා වතු කම්කරු ප්‍රජාව දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටිනවා.

    බලප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවෙන් වසරක් පාසා වෙළෙඳ බලපත්‍රයක් ලබාගත යුතු වුවද ඇතැම් වෙළෙඳ සැල් හිමියන් එම බලපත්‍ර ලබානොගෙන ව්‍යාපාර කටයුතුවල වසර ගණනක් තිස්සේ නිරතව සිටින බව වතු ජනතාව පවසනවා.

    මොවුන් ඉතා අධික මිල ගණන්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බව පවසන වතුකරයේ ජනතාව ඇසුරුම් කරන ලද ආහාර ද්‍රව්‍යවල නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වන දින මෙම කූඨ ව්‍යාපාරිකයින් සිදු කරමින් නීති විරෝධී ලෙස විශාල ලාභයක් ලබමින් තමන් දැඩි අපහසුතාවයකට පත්කර ඇති බවද පවසනවා.

    වතු නිවාස මධ්‍යයේ මහා පරිමාණයෙන් වෙළෙඳ සැල් පවත්වාගෙන යනමෙම ගිනි කඩ මුදලාලිලා බලපත්‍ර රහිතව රජයේ අරක්කු වෙළෙඳාමද යහමින් කරගෙන යන බව වතු ජනතාව පවසනවා.

    මෙම නීති විරෝධී ජාවාරම් සම්බන්ධව වගකිවයුතු අංශ කොතෙකුත් දැනුම්වත් කළද ඵලක් වී නොමැති බවත් වතුකරයේ ජනතාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා පොලිස් නිලධාරීන්ගේ කඩිනම් අවධානයට ලක්ව නීති විරෝධී ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පීඩාවට පත්ව සිටින ජනතාව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

    පෙර පුව​තඕස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් පාකිස්තානු කාන්තාවන්ට 222ක ඉලක්කයක්
    ඊළඟ පුව​ත නීති විරෝධී බීඩි කොළ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-03-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group