මෙරට කර්මාන්ත නගා සිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ සදහා පස් අවුරුදු උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි කම්කරු අමාත්‍යංශය සැලසුම් කර ඇත්තේ.
කර්මාන්ත සංවර්ධනය සදහා වන ජාතික ප්‍රතිපත්තියක් ද සකස් කර තිබෙනවා.
එය මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය සදහා යොමු කර ඇති බවයි කර්මාන්ත අමාත්‍යංශය සදහන් කළේ.
ආර්ථික ස්ථායිකරණය වර්ධනය කිරීම මෙහි මුලික අරමුණ වී තිබෙනවා.