කටුනායක මෙගා සතොස ශාඛාව වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියාද (12) වනදා විවෘත කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා, ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී සම්පත් සේනවත්ත මහතා, ඇතුළු මහජන නියෝජිතයන් හා විශාල පාරිභෝගික ජනතාවක් සහභාගි විය.