Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඕනේෂ් ඝාතනය පිළිබඳ අනාවරණයක්

    ඕනේෂ් ඝාතනය පිළිබඳ අනාවරණයක්

    2023-02-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඔපෙක්ස් හෝල්ඩිංග් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ඕනේෂ් සුභසිංහ මහතා ඝාතනය කිරීමට බ්‍රසීල ජාතික ඔහුගේ බිරිඳ සහ සහායිකාව බොහෝ කාලයක සිට සැලසුම් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

    මෙම ව්‍යාපාරිකයාගේ බිරිඳගේ සහායිකාව හෙදියක වන අතර ඇය මීට මාස 2කට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ද සඳහන්.

    සිය සැමියා ඝාතනය කිරීමේ අරමුණ ඇතිව ඔහුගේ බ්‍රසීල ජාතික බිරිඳ මෙම සහායිකාව මෙරටට ගෙන්වා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

    ශ්‍රී ලංකාවට පැමිණි මෙම බ්‍රසීල ජාතික කාන්තාව ඕනේෂ් මහතා සහ බිරිද නවාතැන්ගෙන සිටි වෝඩ් පෙදෙසෙහි මහල් නිවාසයක නවාතැන් ගෙන ඇති බවද වාර්තා වනවා.

    මේ අනුව පොලිස් පරීක්ෂණවලට අනුව අනාවරණය වී ඇත්තේ එම අවස්ථාවේදී මෙම ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට ඔහුගේ බිරිඳ සහ සහායිකාව සැලසුම් කර ඇති බවයි.

    ශ්‍රී ලංකාවේදී ඝාතනය කර බ්‍රසීලයට පළා යෑම අපහසු වීම හේතුවෙන් විදේශ රටකට රැගෙන ගොස් ඝාතනය කිරීම පහසු වනු ඇති බවට කාන්තාවන් දෙදෙනා සැලසුම් කර ඇති බවයි පොලිසිය අවධාරණය කරන්නේ.

    ඉන්දුනීසියාවේ සංචාරයක් සඳහා මොවුන් සැලසුම් කර ඇත්තේ ඒ අනුව බවද සඳහන්.

    එරට පොලිසියද ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පු`ඵල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

    ශ්‍රී ලංකාවේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මේ වන විට විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර මේ වන විටත් අනාවරණය වී ඇත්තේ ඕනේෂ් සුභසිංහ මහතා අභිරහස් ලෙස ඝාතනය කොට ඔහුගේ බිරිඳ සහ සහායිකාව සිව් හැවිරිදි දියණිය ද සමඟ සිය මව්රටට පලාගොස් ඇති බවයි.

    ආශ්‍රීත පුවත්:  කෝටිපති ඔනේෂ් මැරුවේ ජීවිත රක්ෂණය සහ බිලියන ගණනක දේපළ අයිති කරගන්න
    Onesh subasinghe
    පෙර පුව​තසුළි කුණාටුවේ බලපෑමෙන් විදුලිය විසන්ධි වෙයි
    ඊළඟ පුව​ත අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 150ක පමණ හිඟයක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group