බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඕනෑම මැතිවරණයකට සමගිජන බලවේගය සුදානම් බව එම පක්ෂයේ පර්ලිම්නේතු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා . ඔහු පැවසුවේ රටට නව ආණ්ඩුවක අවශ්‍ය බවයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් පර්ලිම්නේතු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව අවධරණය කළා . http://vnews.lk/wp-content/uploads/2023/06/LAXMAN-KIRIALLA-EDIT-.mp3