ශ්‍රී ලංකාවේ ඒඩ්ස් ආසාදනය 2023 වසරේ පළමු කාර්තුවේදී සියයට 13 කින් ඉහළ ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
මෙම තත්ත්වය රටේ ජන ජීවිතයට දැඩි ලෙස බලපාන බවයි ඔහු පැවසුවේ.
පාර්ලිමේන්තු අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවා.
හඬ පට ධාවකය