එසැණ
ලෝක රන් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ රන් මිල අද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි…
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
මෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. ඉරානයේ න්‍යෂ්ටික…
කොලොම්බියා ගුවන් අනතුරකින් 15ක් මරුට
කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි මගීන්15 ම…
කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවයි
කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවා ඇති බව මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඊයේ…
ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක වූ පිපිරීමකින් පුද්ගලයෙකු මරුට
කටාන , කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ පිපිරීමකින් තරුණයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදී…
ලංකා ගුරු සංගමයෙන් රජයට ඉල්ලීමක්
ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ගුරු සහ විදුහල්පතිවරුන් සඳහා කඩිනම් සහනදායී ණය වැඩසටහනක් ක්‍රියාත්මක…
රුසියානු ගුවන් යානයකින් තවත් ආධාර තොගයක් මෙරටට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් රුසියානු මානුෂීය…
බෝගහපතනේ නායයෑමක්
මීගහකිවුල, මොරහෙල බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවට වාර්තා වනවා. මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කිරීමට කටයුතු…
සුඩාන ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 1,700ක් මරුට
හමුදාව සිවිල් යුද්ධයේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් මේ වනවිට පුද්ගලයින් 1,700 දෙනෙකු මිය ගොස් ඇති…
දෙසැම්බරයේ මුල් දින 8ට තුළ මෙරටට පැමිණි සංචාරකයින් 50,000 ඉක්මවයි
දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පනස්දහස ඉක්මවා ඇති බව…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















