එසැණ
පහරදීමකින් කාන්තවක් මරුට
පහරදීමක් හේතුවෙන් අඟුලාන ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(27) දහවල් අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මියගෙස්…
රටේ බොහෝ තැන්වලට වියළි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා…
අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අම්බලන්ගොඩ, ගලගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේ…
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමස්ත ශුරතාවය දිනා…
සෝමාවතී – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි
සෝමවති පුදබිමට පිවිසෙන සුංගාවිල සෝමවති මාර්ගය දෙවන වරටත් ගංවතුරින් යටව පැවතීම හේතුවෙන් ගමනාගන කටයුතු සදහා…
පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් රැගෙන එන සහ රැගෙන යාමට පැමිණෙන කුලී රථවලට හා රියදුරන්ට පහරදීමේ…
තිස්ස විහාරය ඉදිරිපිටදී අත්අඩංගුට ගත් පිරිස ඇපමත මුදාහරී
අධිකරණ නියෝග කඩ කරන ලද සැකකරුවන් පස් දෙනෙක් පලාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින්…
දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයාමේ රතු නිවේදන
දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවිමේ නිවේදනය තවදුරටත් අද(21) පස්වරු 4…
මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුධින ධීවර යාත්‍රාවක් අතුරුදන්
මාතර, මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුධින ධීවර යාත්‍රාවක් අතුරුදන්ව තිබෙනවා. මෙසේ අතුරුදන්ව ඇත්තේ ‘ඉදුරංගි…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















