- අල ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමේ සාකච්ජාවක්
- වී තොගයක් රජයේ වී ගබඩාවලට ලබාදීමට මෝල් හිමියන් එකඟ වෙයි
- මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව නඩු
- හිටපු ආගමන විගමන පාලක ඉලුක්පිටිය වරද පිළිගනී
- තායිලන්ත අගමැතිනියගේ සේවය අත්හිටුවයි
- ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් කෙටුම්පතට සෙනට් සභාවේ ඡන්ද විමසීමක්
- ලිට්රෝ ගෑස් මිලට මොකද වෙන්නේ…?
- ඉන්දියාවේ රසායනික කම්හලක පිපිරීමක් – 12ක් මරුට
එසැණ
අල ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමේ සාකච්ජාවක්
ආනයනික අල මිල පහළ යාම හේතුවෙන් දේශීය අල මිලදී නොගැනිම නිසා අල ගොවීන් පත්ව ඇති දුෂ්කරතාවන්ට විසඳුම් ලබාදීමේ සාකච්ජාවක් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වුණා. අමාත්‍ය ලාල්…
වී තොගයක් රජයේ වී ගබඩාවලට ලබාදීමට මෝල් හිමියන් එකඟ වෙයි
යල කන්නයේදී සැලකිය යුතු වී තොගයක් රජයේ වී ගබඩා වෙත…
මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව නඩු
ජාතික මදුරු මර්දන සතිය තුළ දිවයින පුරා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක…
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක්
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් මහා මාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට අර්ජුන හේරත්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් මහතා…
HPV එන්නත ලබාදීමෙන් පසු ඇතිවුණු රෝගී තත්ත්වයක්
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඇතිවන පිළිකා අතර ප්‍රධානතම පිළිකාවක් වන්නේ ගැබ්ගෙල පිළිකාවයි. එය වළක්වා ගැනීමේ ප්‍රමුඛතම, සාර්ථකම ක්‍රමය…
රුපියල් මිලියන 13 කට අධික දළ වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 33 කට අධික තොගයක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2024 ඔක්තෝබර් මස 17 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ…
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නව සභාපතිවරයෙක්
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගෙන තිබෙනවා. ඔහු…
මහ මැතිවරණයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
මහ මැතිවරණයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන්…
සෞදි අරාබියේ ගෘහ සේවය සදහා ගොස් රිය අනතුරකින් අසරණ වූ කාන්තාව
මට මගේ අතින් බත් කටක් කන්න බෑ . මට ඔලුව පීරා ගන්න බෑ . නිදා…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222