- කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
- ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්
- ලිට්රෝ සහ ලාෆ් ගෑස් මිල පහළට
- නියෝජ්‍ය කථානායක රිස්වි සාලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙයි
- ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට
- බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට
- ඉහළ යන බස් ගාස්තු
- පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට
එසැණ
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අවසන් කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්…
ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්
උපායමාර්ගික බොරතෙල් සංචිත පවත්වාගෙන යාම, ඛනිජ තෙල් ගබඩා පද්ධති සහ…
ලිට්රෝ සහ ලාෆ් ගෑස් මිල පහළට
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල පහළ…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී පෙරවරු 09.30 සිට පෙරවරු 10.30…
අයහපත් කාලගුණය නිසා අදත් පාසල් කිහිපයක් වසා තබයි
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ, කොට්ඨාස කිහිපයක පාසල් අද දිනය තුළ වසා…
දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනයක් අරඹයි
දුම්රිය එන්ජින් රියදුරන්ගෙන් කොටසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ…
“පනතෙන් පසුවත් විදුලි සේවකයින්ට දීමනා, වරප්‍රසාද එලෙසම.”-පා.ම. නාලක කෝට්ටේගොඩ
යෝජිත නව විදුලිබල පනත පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබාගෙන එහි සාධනීය…
මධ්‍යම තුර්කියේ ගුවන් යානා අනතුරක්
මධ්‍යම තුර්කියේ හමුදා පුහුණු සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.…
ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කෙරේ
නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ජූනි…
ජනපතිගේ දේශපාලන කාර්යාලය විවෘත කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ – මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලය අද පෙරවරුවේ (06) විවෘත කෙරුණා.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















