අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංක 1911 දුරකථන අංකය අමතා දැනුම් දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
නැතහොත් දුරකතන අංක 011 278 453 7, 011 278 661 6 සහ 011 278 420 8 යන දුරකථන අංක අමතා ඒ පිළිබඳ දැනුම්දිය හැකියි.
මීට අමතරව 011 278 442 2 යන ෆැක්ස් අංකය මගින් මෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් අංකය ඔස්සේ ද ඒ පිළිබඳ දැනුම්දිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ
උණුසුම් පුවත්
- රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් හදුන්වා දීමට සැලසුමක්
- ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්රතිලාභ ක්‍රමයක්
- අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති අතර හමුවක්
- කෝටි 90ක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ දේහය පිළිබද අවසන් කටයුතු අද
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්











