බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉරාන ජනපති ඉබ්‍රාහිම් රයිසි මහතා මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ. ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ද මියගොස් ඇතැයි වාර්තා වේ. ආශ්‍රීත පුවත්: "ඔබතුමා දකින එක මට හීනයක් වෙලා තිබ්බේ."-ජනපති රනිල්ගේ ඇස් වලට කඳුළු එන්න පුංචි පාසල් දරුවෙක් අහපු අමුතු ප්රශ්නය Sri Lanka