Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උද්ධමනය නිසා පකිස්තානය වාර්තා අතරට.

    උද්ධමනය නිසා පකිස්තානය වාර්තා අතරට.

    2023-05-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.15 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආණ්ඩුවේ වැරදි පියවර සහ පරිපාලනමය හේතුන් නිසා වසර 59 කට පසුව ඉතිහාසයේ පලමු වරට අප්‍රේල් මාසයේදී පාකිස්ථානයේ උද්ධමනය 36.4% දක්වා ඉහළ ගොස් ඇත.
    වසරකට පෙර පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් ආන්ඩුවේ නිල කාලය අවසන් වන විට, වාර්ෂික උද්ධමන අනුපාතය 13.4% ක් වූ අතර එය වසරක් ඇතුළත අහස උසට ගොස් ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙනවා

    පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරිෆ්ගේ ආන්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය මෙයින් මනාවට පෙන්නුම් කරන බවද එම වාර්තාවල සඳහන්.

    පාකිස්ථාන සංඛ්‍යාලේඛන කාර්යාංශය අඟහරුවාදා වාර්තා කළේ එරට පාරිභෝගික මිල දර්ශකය 36.4% දක්වා ඉහළ ගොස් ඇති බවයි.
    උද්ධමනය සීයයට 53ක් වූ ඉරානය හැර මුළු ආසියාවේම පකිස්ථානයට සමාන්තරව උද්ධමනය ඉහළ ගිය වෙනත් රටක් නොමැති අතර, ගෝලීය ආර්ථික සාධකවලට වඩා දේශීය තත්ත්වයන් හේතුවෙන් මෙලෙස උද්ධමනය වැඩි වීමට හේතු සාධක වී තිබෙනවා.
    පාකිස්ථානයේ ග්‍රාමීය ප්‍රදේශවල උද්ධමන අනුපාතය ද ඉහළ මට්ටමක පවතින අතර එය 40.7%ක් ලෙස වාර්තා වී ඇතැයි සඳහන්.

    පෙර පුව​තපාර්ලිමේන්තුව අද සිට දින 04ක් රැස්වෙයි.
    ඊළඟ පුව​ත මැයි 9 අරගලයට අදට වසරක් සපිරෙයි

    සබැ​ඳි පුවත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group