ජනාධිපතිවරයාගේ ජර්මානු නිල සංචාරය සම්බන්ධයෙන් පසුගිය දා උදය ගමන්පිළ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික භික්ෂු පෙරමුණ විසින් අපරාධ පරීක්ශණ දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
එහි ලේකම් පූජ්‍ය වකමුල්ලේ උධිත හිමියන් සදහන් කළේ උදය ගම්මන්පිළ මහතා සිදු කරන ප්‍රකාශ කිසිදු පදනමකින් තොර වන බවයි.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි













