ඊසානදිග කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අභ්‍යන්තර අවතැන් කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිලීෂියා කණ්ඩායම්වල සන්ධානයකට අයත් සටන්කරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
මෙම ප්‍රහාරය ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝණය කීරමක් වන අතර, සිවිල් ජනතාවට එරෙහිව හිතාමතා සිදු කරන ප්‍රහාර යුධ අපරාධ විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
- අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
- සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
- ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
- උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
- නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි














