ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ුගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගාසා රජයේ මධ්‍යම කාර්යාලය නිවේදනය කර ඇත්තේ කුසගින්නේ පීඩාවට පත්ව සිටින ජනතාව ඉලක්ක කර ගනිමින් ඊහ්‍රායල හමුදා ප්‍රහාර සිදු කරමින් පවතින බවයි.
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර වලින් මේ දක්වා පලස්තීනුවන් 54,981 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ වන විට පුද්ගලයින් 120,000 කට අධික සංඛ්‍යාවක්ද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
උණුසුම් පුවත්
- ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
- බස් රථයක් පෙරළී 14ක් රෝහලට
- හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
- ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
- හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි
- අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි
- දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අඹේවෙල ස්ටේෂම පිරෙයි
- පුත්තලම් යන්න ගිය ලොරිය අඩි 40ක් පල්ලමට යයි













