ඊශ්‍රායලය ගාසා නගරය වෙත සිදු කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අතර කුඩා ළමුන් 7 දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ශක අමාත්‍ය ඊශ්‍රායිල් කැට්ස් විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා.
එයින් ඔහු අනතුරු අගවා ඇත්තේ මේ වන විට ගාසා නගරය තුල අපායේ දොරටු විවර කිරීම ආරම්භ කර ඇති බවයි.
තවද මේ වන විටත් ගාසා නගරයේ සියයට 40 % ප්‍රදේශයක පාලන බලයද ඊශ්‍රායලය සතු වන බවයි ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි














