Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
    • ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
    • වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
    • ජනපති හෙට ඉන්දියාවට
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊලොන් මස්ක් දෙවන ස්ථානයට

    ඊලොන් මස්ක් දෙවන ස්ථානයට

    2022-12-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රංශ සුඛෝපභෝගි සන්නාමයක් වන  LVMH හි ප්‍රධාන විධායක නිලධාරී බර්නාඩ් ආර්නෝල්ට් Forbes සඟරාවේ “Real-Time Billionaires”  ලැයිස්තුවේ ප්‍රථමස්ථානයට පත්ව තිබෙනවා.

    ඒ අනුව මෙතෙක් කලක් ප්‍රථමස්ථානයේ සිටි ට්විටර් සහ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව ඇති බවයි විදෙස් මාද්‍ය පෙන්වා දෙන්නේ.

    ෆෝබ්ස් සඟරාවට අනුව මස්ක්ගේ ධනය ඩොලර් බිලියන 183.6 ක්.

    එමෙන් ම, ආර්නෝල්ට්ගේ වත්කම ඩොලර් බිලියන 186.2 ලෙසයි සඳහන්වන්නේ.

    2021 වසරේ නොවැම්බර් මාසයේ මස්ක් සතු වත්කම්වල වටිනාකම ඩොලර් බිලයන 320ක් වන අතර ඔහු අමෙරිකානු ඩොලර් බිලියන 44කට ට්විටිටර් සමාගම ද මිල දී ගනු ලැබුවා.

    මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානයට ඩොලර් බිලියන 135ක වත්කමක් හිම ඉන්දියානු බිලියනිපතියෙකු වන ගෞතම් අදානි පත්ව තිබෙනවා.

    පෙර පුව​තදින 4කට පසු ආ ගෑස් නිසා හැටන් උණුසුම් වෙයි – Video
    ඊළඟ පුව​ත ඩෙංගු යලි හිස ඔසවයි

    සබැ​ඳි පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    ජනපති හෙට ඉන්දියාවට

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16

    ජනපති හෙට ඉන්දියාවට

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group