Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
    • පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • අගමැතිනිය යළිත් දිවයිනට
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
    • බොරගැස්ගමුව වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය වෙල් යායකින් හමුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දු – පැසිෆික් කලාපය ගැන ඉන්දියාව සහ කැනඩාව අතර සාකච්ඡා.

    ඉන්දු – පැසිෆික් කලාපය ගැන ඉන්දියාව සහ කැනඩාව අතර සාකච්ඡා.

    2023-05-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දු පැසිපික් කලාපය සම්බන්ධයෙන් ඉන්දියාව සහ කැනඩාව අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.
    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ කැනේඩියානු විදේශ අමාත්‍යාංශයේ සහකාර නියෝජ්‍ය අමාත්‍යවරුන් අතර මෙම සාකච්ඡාව සිදුව ඇති බව සදහන්.
    එහිදී සාමකාමී සහ ස්ථාවර ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වන දෙරටේ දැක්ම සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    ඊට අමතරව ඉන්දු-කැනඩා සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර සාකච්ඡා සිදුව ඇතැයි වාර්තා වනවා.
    ඉන්දු පැසිෆික් කලාපය ඇතුළු අනෙකුත් කලාපීය ගැටළු සහ බහුපාර්ශ්වික සංවිධානවල සහයෝගීතාවය සම්බන්ධයෙන් ඉන්දු – කැනේඩියානු නියෝජිතයන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
    ජාත්‍යන්තර වශයෙන් වර්තමානයේදී එල්ල වන අභියෝග සහ ඒවාට එක්ව මුහුණ දෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා පවත්වා තිබෙනවා.

    පෙර පුව​තපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් සංකේත වැඩ වර්ජනයක
    ඊළඟ පුව​ත ජුනි 15 තෙක් ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිදුනොකෙරේ

    සබැ​ඳි පුවත්

    ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    අගමැතිනිය යළිත් දිවයිනට

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group