බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරගය දැන් පූනේහිදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. තරග 3කින් යුත් තරගාවලියේ පළමු තරගයේ ජය නවසීලන්තය සතු වුනා.