මෙම මාසයේ ගත වූ දින 5 තුළ ඉන්දිය සංචාරකයින් 6,014 ක් මෙරටට පැමිණ තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, එම සංඛ්‍යාව මෙම මාසයේ දිවයිනට පැමිණි මුළු සංචාරකයින්ගෙන් සියයට 28.2 ක ප්‍රතිශතයක් බවයි.
එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ.