2024 පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලෙන් පසුව තමා ටෙනිස් ක්රීඩාවෙන් සමු ගන්නා බව බි්රතාන්ය ක්රීඩක ඇන්ඩි මරේ පවසනවා.
37 හැවිරිදි ඔහු මෙවර ඔලිම්පික් ක්රීඩා උළෙලේ දී කේවල හා යුගල තරග සදහා ක්රීඩා කිරීමට නියමිතයි .
ඔහු මෙවර ක්රීඩා කරන්නේ සිය පස්වැනි ඔලිම්පික් ක්රීඩා උළෙලයි.
2012 හා 2016 ඔලිම්පික් ක්රීඩා උළෙලේ දී ඔහු ටෙනිස් පිරිමි කේවල රන් පදක්කම ද දිනා ගත්තා.