Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
    • වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
    • අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
    • දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
    • පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
    • අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
    • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
    • නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආරුගම්බේ සංචාරකයින් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක්

    ආරුගම්බේ සංචාරකයින් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක්

    2024-06-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ආරුගම්බේ සංචාරක ප්‍රදේශයේ සංචාරකයින් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් නිලධාරීන්, හෝටල් හිමියන් සහ සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් පසුගියදා (25) පොතුවිල් ප්‍රාදේශීය කාර්යාලයේ දී පැවැත්විණ.
    මෙම සාකච්ඡාවේ දී විදේශීය සංචාරකයින් ශ්‍රී ලංකාව තුළ අනවසරයෙන් රැඳී සිටීම, ධීවර වරාය වෙනත් ස්ථානයකට විතැන් කිරීමේ ගැටලුව, රජයේ ඉඩම්වල අනවසර පදිංචිය සහ ඉදිකිරීම්, බලපත්‍ර රහිත සුරාසැල් පවත්වාගෙන යාම මෙන්ම ජනතාව දැඩි අපහසුතාවයට පත්වන පරිදි අධික ශබ්ද සහිත සංදර්ශන සහ උත්සව පැවැත්වීම යන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.
    තව ද අම්පාර දිස්ත්‍රික්කයේ හෝටල් කර්මාන්ත ක්ෂේත්‍රයේ යෙදී සිටින පිරිස් හමු වී ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයා සාකච්ඡා කරනු ලැබූ අතර ඔවුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධව ද එහි දී අවදානය යොමු කරන ලදී.
    ඊට අමතරව ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සම්බන්ධව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
    පෙර පුව​තLPL සදහා නව නීතියක්
    ඊළඟ පුව​ත පැරිස් සමාජයේ සම සභාපතිවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    2026-02-22
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    2026-02-22

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group