නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කරන්නේ සියලු ආරක්ෂක අංශ ප්රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන බවයි.
ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරණය අවසන් වන තුරු රටේ ආරක්ෂක වැඩපිළිවෙළ ඒ අයුරින්ම පවත්වාගෙන යාමටයි.