පරිසරයට අහිතකර ලෙස දුම් පිටවන වාහන 93ක් , මේ වසර තුළ අසාදු ලේඛනට ඇතුලත් කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා
එහි අධ්යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ, මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව මෙම ක්රියාමාර්ගය ගත් බවයි
යම් වහනයක් අහිතකර ලෙස දුම් පිටකරමින් මාර්ගයේ ධාවනය වන්නේ නම් 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝවක් යොමුකර විස්තර ලබාදෙන ලෙස මෝටර් රථප්රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
උණුසුම් පුවත්
- කොළඹ – බදුල්ල රාත්රි තැපැල් දුම්රිය අවලංගු කෙරේ
- රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහය අඩි පහක් උසට වාන් හතරක්
- දිවයිනට පැමිණ සිටින චීන දුත පිරිස විපක්ෂ නායක හමුවෙයි.
- කාර්යාල කාර්යය සහායිකාවගේ ගමන් බෑගය සොරකම් කළ ගණකාධිකාරීවරයා
- මිස්ටර් වර්ල්ඩ් තරගාවලියේ අවසන් 10 දෙනා අතරට තේරිණ මේඝ කටුනායකට
- බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම
- අත්අඩංගුවට ගත් දකුණු කොරියානු E-8වීසා රැකියා ජාවාරමුන් අධිකරණයට
- නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි