වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රරෑලියානු රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එම යෝජනාව සහිත නව නීති එළැඹෙන සතියේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව ඔස්ට්‍රරෑලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පැවසීය.

ඔස්ට්‍රරෑලියානු දරුවන්ට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන හානි අවම කිරීම සඳහා මෙම නව නීති ගෙන එන බව සඳහන් ය.

WhatsApp Group

Skip to content