ඉන්දියාව සහඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දෙවන දිනය අදයි.
පළමු දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියාවට පන්දුවාර 85ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 327ක් රැස් කරගෙන සිටියා.
ට්‍රැවිස් හෙඩ් ලකුණු 146ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 95ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.
පන්දු යැවීමේදී මොහොමඩ් ෂමි, මොහොමඩ් සිරාජ් සහ ශාදුල් ටාකූර් එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














