වංචාකාරි වෙළඳුන් ප්‍රාදේශීය වශයෙන් පවතින වෙළඳපොල තුලට ඇතුල් වී කල්ඉකුත් වූ භාණ්ඩ ඇතුඵ ආහාරයට නුසුදුසු දෑ අලෙවි කිරීම තුළින් ජනතාව මුලාවට පත් කිරීම හේතුවෙන් ඒ පිළිබදව අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසනවා.
එමෙන්ම ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
එමෙන්ම බීමත් රියදුරන් සහ අධික වේගයෙන් රිය පදවන රියදුරන් පිළිබදව දැඩි අවධානයෙන් පසුවන බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා වැඩිදුරටත් කියා සිටියේ.