2023 වසරේ අලුත් සහල් මංගල්‍යය අද අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වෙනවා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම උත්සවය සදහා සම්බන්ධ සාම්ප්‍රදායික වතාවත් ඊයේ පෙරවරුවේ ආරම්භ කෙරුණා.
ඒ, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.